ශ්‍රී ලංකා මහ බැංකුව මගින්, අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
මේ වන විට සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) 2023 වසරේ දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ සියළුම සේවායෝජකයින් වෙත තැපැල් මඟින්…
පවතින ආර්ථික වැඩපිළිවල පසුබිම පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 වසර සඳහා "A" ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව…
මේ වසරේ පළමු මාසය 6තුළ සංචාරක ක්ෂේත්රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,557ක් මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්…
2012 වසරේ ග්‍රීක භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය මඟින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී…
රජය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග අධික ලෙස ඉහල ගොස් තිබු මෙරට පාවිච්චි කරන ලද වාහන මිල වේගයෙන් අඩුවෙමින් පවතිනවා.…
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…