විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි…
ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. එහි…
ජූනි 22 වැනි දින සීෂෙල්ස් හි වික්ටෝරියා හිදී අවසන් වූ සීෂෙල්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දින බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ හය දෙනෙකුගෙන්…
දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවාහරින පුද්ගලයන් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමඟ එකතුවීමට…
2022 වසරේ දී රථවාහන වැරදි සඳහා නිකුත් කරන ලද දඩපත් හා අධිකරණය මගින් රුපියල් කෝටි 255 ක් හෙවත් රුපියල් බිලියන…
මේ දිනවල වාර්තාවන අපරාධ රැසකට නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සංසරණය ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් ඒවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි…
හෙල්මට්වලින් පහර දී එක්දරු පියෙක් ඝාතනය කර තුන් මසක් ගතව තිබිය දී එවැනිම සාහසික පුවතක් අපට වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වුණි.…
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරියක බිත්තියක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ සන්නිවේදන උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ. පොලිස්…
කඩවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කඩවත සූරියපාළුව…
රට පුරා වාර්තා වෙමින් පවතින විවිධ අපචාර සිද්ධීන් සැලකිල්ලට ගනිමින් කුරුණෑගල නගරයට පැමිණෙන ලාබාල පෙම්වතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු…