හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සර්ව ජන බලයට සහයෝගය ලබා දීමට එකඟ වි තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ඊයේ (09) ප්‍රකාශ කළේ මේ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව…
මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහින්ද අමරවීර පවසනවා. මහ මැතිවරණයට…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02)යෙදී තිබෙනවා. “දිනුම රටට - එක්ව පෙරට” යන තේමාව මුල්කර ගනිමින් සංවත්සරය…
මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන පළමු ජන රැලිය අද (17) පස්වරුවේ අනුරාධපුර සල්දාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව් කරන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් එම පක්ෂය කොටස්…
ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක්වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වනවිටත් ගිවිසුම්ගතවී සිටින අතර ඒ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල…
ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීමට උත්සහාකළහොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු…
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී…