කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කළේය. වනඅලි…
නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ සඳහා අවශ්‍ය අතිරේක මුදල ශ්‍රී…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. අනුරාධපුරයේ…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (10) සවස ධාවනයට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් අවලංගු වන බව එම සංගමය පවසනවා. ඒ…
දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ…
පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එම…
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ ගමන් ගත් පිරිමි දරුවකු ඔහිය ඉදල්ගස්හින්න අතර දී දුම්රියෙන් ඇදවැටී තිබෙනවා.…
ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.…
කොළඹ සිට මඩකලපුව දක්වා අද (25) ධාවනය වූ දුම්රියක් විරෝධතාකරුවන් පිරිසක් විසින් නතර කර තිබේ. ඒ, මඩකලපුව ස්විස්ගම ප්‍රදේශයේදීය. දුම්රිය…
කාර්යාල දුම්රිය කිහිපයක් අද (15) දිනයේ සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. අද පෙවරුවේද කාර්යාල…