ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ

සංශෝධිත බස් ගාස්තුව නොසලකා මගීන්ගෙන් වැඩි ගාස්තු අය කරන බස්රථ වලට වැඩ වරදින ලකුණු !

සංශෝධිත බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථවලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන පවසනවා.…

2 months ago