එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ තීරණයක් ගෙන…
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න පත්කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා 1990 දී…
උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ අත්හිටවූ ප්‍රතිඵල නිකුත් කිරීම මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම්කිරීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගෙන් ඒ සඳහා…
ඉකුත් අධ්‍යන වර්ෂ දෙක සඳහා විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කිරීමෙන් පසු පැවති පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් ඇතුළත් කිරීමට කටයුතු නොකිරීම…
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල දින 75 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ…
විශ්වවිද්‍යාල වැඩ වර්ජනයට සහාය පළ කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මාස දෙකක වැටුප් ලැබී නැති බැවින් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී…
විශ්වවිද්‍යාල සඳහා අයඳුම්පත් කැඳවන අවසන් දිනය අද (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති…
2022 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්…
විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (27) පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන් ම පැහැරගැනීමක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය…