උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා…
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.…
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම…
2024 (2025) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් හෙට (05) සිට 2024 නොවැම්බර් මස 30 දක්වා මාර්ගගතව භාරගන්නා බව නිවේදනයක්…
මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් නොදමන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. එළඹෙන නොවැම්බර් 25 වැනිදා…
අපොස සාමාන්‍ය පෙළ (2023) විභාගය පවත්වා මාස 08ක් ගතවී ඇතත් මේ වනතෙක් විභාග රාජකාරි කළ ගුරුවරුන් සඳහා ඊට අදාළ ගෙවීම්…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ…
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර…
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම සතිය ඇතුළත තීරණයක් ගැනීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර…