ගිලන් රථයක රියදුරෙක් විසින් වවුනියාව මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් ඊයේ (26) රාත්‍රියේ දී බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කළ…
වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මන්නාරම රෝහලේදී මියගිය තරුණ උපාධිධාරීනියගේ සැමියා බිරිද මියයාමේ ශෝකයෙන් ඊයේ ( 24 ) සියදිවි හානි කරගෙන තිබෙනවා.…
වවුනියාව සෙට්ටිකුලම රෝහලේ ගිලන් රථයක් තුළදී රෝගියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි ලැබීමෙන් පසුව ඒ පිළිබඳව පූර්ණ පරික්ෂණයක් අද…
වවුනියාව මහ රෝහලේ සේවකයෙකු රෝහල් වාට්ටුවක් තුළ ගෙළ වැල ලා ගෙන මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර රෝහල් සේවකයින් පිරිසක් විසින්…
නෙඩුන්කේනි ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ, පුලියන්කුලම් පොලිස් ස්ථානයට අයත් ජිප් රථයක් ඊයේ (04) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.…
වව්නියාවේ මහා මාර්ගවල ගවයින් ගැටීම හේතුවෙන් පැය 24ක් ඇතුළත සිදුවූ දෙවැනි මාරක අනතුර වාර්තා වී තිබේ. මෙම අනතුරු දෙකින් පුද්ගලයින්…