වවුනියාව හා කැබිතිගොල්ලෑ අතර ප්‍රදේශයන් ඊයේ (18) රාත්‍රී 11.02 පමණ කාලයේ සුළු භූ කම්පන තත්වයක් අැති වී තිබෙනවා. රාත්‍රී 11.02…
උතුරු පළාතේ පාසල් 16ක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්. ඒ අනුව කිලිනොච්චියේ පාසල් 08ක්, වව්නියාවේ…
වව්නියාව ඔයාර්චින්නකුලම් ප්‍රදේශයේදී එල්ල වූ කඩු ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (06) රාත්‍රියේදීයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ. වව්නියාව,…
වව්නියාව තරණිකුලම ගම්මානය ආසන්නයේ පවතින කුරිසුට්ටකුලම වැවේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි. මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු…
වව්නියාවේ මහා මාර්ගවල ගවයින් ගැටීම හේතුවෙන් පැය 24ක් ඇතුළත සිදුවූ දෙවැනි මාරක අනතුර වාර්තා වී තිබේ. මෙම අනතුරු දෙකින් පුද්ගලයින්…
හෙල්මට්වලින් පහර දී එක්දරු පියෙක් ඝාතනය කර තුන් මසක් ගතව තිබිය දී එවැනිම සාහසික පුවතක් අපට වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වුණි.…
අද (13) උදෑසන වව්නියාවේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු විසින් එක්දරු මවකට…
වව්නියාව නෙදුන්කේනි ප්‍රදේශයේ පිහිටි වෙඩුක්කුනාරි නොහොත් වඩුන්නාගල පුරාවිද්‍යා භූමියේ තිබූ දේව ප්‍රතිමා කිහිපයක් කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කිරීම පිළිබඳව…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව…