පාකිස්ථානයේ මේ වන විට Mpox හෙවත් වඳුරු උණ ආසාදිතයන් ගනණ 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කරච්චි හි ජින්නා ජාත්‍යන්තර…
වඳුරු උණ හෙවත් Mpox වෛරසය මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක පවතින අතර එක කොරෝනා වෛරසය ලෙස ලොවට දැඩි බලපෑමක් එල්ල…
වඳුරු උණ රෝගය වැළඳීමෙන් කොංගෝ ජනරජයේ සිදුවූ මරණ සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 15,664ක් දක්වා ඉහළ…
වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ…
වඳුරු උණ හෙවත් මන්කි ෆොක්ස් වෛරසය වැළඳුණු තවත් කාන්තාවක් සහ කුඩා දරුවෙකු මෙරටදී හඳුනාගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි ඔවුන් කටුනායක…
වඳුරු උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙක් හඳුනාගත් බවත් එම රෝගියා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්) ඇතුළත් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ…
ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ (මන්කිපොක්ස්) රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි…