ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. එහි…
උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය…
අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (08) දිනයේ ක්‍රියාත්මකයි. බස් 60ක් අද (8) උදෑසන සිට ධාවනයෙන්…
මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් අද (26) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අද සිට පෙරහර අවසන්…
ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.…
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බවත්, මගී ජනතාවගේ…
ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අලුතින් රියදුරන් 800 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 275 දෙනෙකු බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. එම බඳවා ගැනීම්…
හෙටින් (22) ඇරඹෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර…
ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නව සභාපතිවරයා වශයෙන් එස්. එම්. ඩී. එල්. කේ. ඩී. අල්විස් මහතාව පත්කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල…