කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි…
මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකකට තමාගේ සම්බන්ධයක් ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව…
හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑණාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා BMW වර්ගයේ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන රසීක් ශාරුක් සහ ඩබ්ලිව්. දයාරත්න යන අය පත්කළ බව…
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ, රාජ්‍ය ආයතන 363ක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවිය හැකි නමුත් ආයතන…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) ප්‍රධානී රෝහිත අබේගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස රජයට ඉල්ලා සිටින අතර, හිටපු මන්ත්‍රීවරයා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ 8.16ට පමණ දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු එමිරේට්ස් ගුවන්සේවයට අයත්…
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ කාන්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනක් හේතුවෙන් තමාගේ වරප්‍රසාද කඩ වී ඇති බැවින් ඇය වරප්‍රසාද කමිටුව…
කළුතර දිස්ත්‍රික්කයේ හෝ ඕනෑම පොලිසියක තමන් චේන් කඩා ඇති බවට කුමණ හෝ පැමිණිල්ලක් ඇති නම් එය සමාජ මාධ්‍යයට යොමු කරන…
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ගේ ඥාති සොහොයුරෙකු වන කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රොෂාන් අබේගුණවර්ධන ගේ නිවස හොරු කඩා ඇති බව…