කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සිටින රුසියානු ජාතිකයින්ට අවධානයෙන් සිටින ලෙසත් විශාල ලෙස පිරිස් ගැවසෙන ස්ථානවලට යාමෙන්…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. යුක්‍රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වු එම ඩ්‍රෝන…
ටෙලිග්‍රෑම් හී ප්‍රධාන විධායක නිලධාරී Pavel Durov ප්‍රංශයේ Bourget ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ…
මාස 06ක කාලයක් සඳහා වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එක්සත්…
රුසියාවට රිච්ටර් මාපාංක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා. අමෙරිකානු භූ විද්‍යා හා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ, රුසියානු…
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා සහ රුසියානු යුද්ධයට ගිය…
රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා. එවන් පසුබිමක මෙම අර්බුදයට…
ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස…
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට…
චීනය විසින් යුක්ක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි…