ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු…
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළුව අමාත්‍යාංශ 8ක ලේකම් ධූර සංශෝධනය කර, තවත් අමාත්‍යාංශ…
සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම සඳහා උත්සාහ කරන වෛද්‍ය සැපයුම්කරුවෙකුගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක නියැළුණු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ආපසු පැමිණි විගසම…
ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු තිබේ. ඊට අදාලව සියලු කටයුතු…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා. ඒ අනුව දිනේෂ් වීරක්කොඩි ඒ සඳහා පත්කර ඇති…
13වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර වල 2 වන විත්තිකරු ලෙස නම්කර සිටින ජනාධිපති රනිල්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතීඥ වෘත්තියට අඩ සියවසක් පිරීම නිමිත්තෙන් පසුගියදා කොළඹ දී පැවැති සැමරුම් උත්සවයේදි සිය නීතී සගයන් විසින්…
විපක්ෂයේ සිට වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට පැමිණෙන පිරිස් සඳහා අමාත්‍යධූර ලබා දීමට පෙර පොදුජන පෙරමුණට අමාත්‍ය ධූර ලබාදිය යුතු බව…
ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය…