වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
ජාතික ජන බලවේගයේ විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මියගොස් ඇතැයි, ජනතා විමුක්ති…
ජාතික ඉන්ධන බලපත්‍රය ට අදාළ QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ අප්‍රේල් 10…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එය ඔහුගේ යුතුකම බවත්, මුදල් නොමැතිව ඡන්දයක් පැවැත්විය නොහැකිමුත් ඡන්දයක් පැවැත්වීම යුතුකමක්…
යම් හෙයකින් 2023 වසරේ ජනවාරි, පෙබරවාරි මාස තුළ දී මහ මැතිවරණයක් පැවැත් වූයේ නම් එතුළ මෙරට ඡන්ද දායකයාගේ හැසිරීම සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කර ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර…
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට…
විපක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රාජාසන කතාව වර්ජනය කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය…
පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති නව නියෝගය හේතුවෙන් වත්මන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.…
රනිල් වික්‍රමසිංහ අගමැති සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ 2015 – 2019 කාලයේ මෙරට ජනතාව අන්ත දරිද්‍රතාවයට හෙළා ඇති බව…