ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වවුනියාවේ සංචාරයට විරෝධය පළ කරමින් විරෝධතාවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදා…
ජනපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කල 2024 නව අවුරුදු සුබපැතුම් පණිවිඩය, දහසකුත් එකක් පුද්ගලික අපේක්‍ෂාවන් අප සැම තුළ තිබුණ ද,…
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සියලු…
මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කාසිම්ව පත් කර තිබෙනවා. මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට නව තනතුරක් ලබා දී තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල…
කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බද්ධ අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය…
අද (දෙසැම්බර් 09) සිට සුරාසල් විවෘතව පවතින වෙලාවල් වෙනස් කර තිබේ. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල…
යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇත. ඒ අනුව ස්වාමීන්වහන්සේලා…
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඒ අනුව…