අගමැති අදහස් විමසීමෙන් පසුව පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ නියෝග පරිදි අතිවිශේෂ…
09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ. අද…
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
විකිණීමට යෝජිත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු රජයේ අධ්‍යක්ෂවරුන් හයදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව නිවේදනය කර…
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ…
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් ම තරග කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන්…
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යත්‍රාන්තික සබඳතා ආරම්භ කර වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඈන් කුමරිය සහ ඇගේ සැමියා…
තරුණයෙක්ට දේශපාලන වශයෙන් ශක්තිමත් වීමට හොඳම අවස්ථාව මෙය යැයි තමන් විශ්වාස කරන බවත් පක්‍ෂය සහ රට ගොඩනැගීමේ අභියෝගය ඕනෑම අවස්ථාවක…