හඳුන්වාදුන් නව කුලී ආදායම් බද්ද අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.…
රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්‍ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ…
පෙර පාසැල් ගුරුවරුන් සඳහා ලබාදෙන රුපියල් 2,500ක දීමනාව රුපියල් 5,000ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. පසුගියදා රැස්වූ අමාත්‍ය…
කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. මෙම…
Starlink ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා…
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා "Starlink" වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ…
ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් ජයග්‍රහණය කර තිබෙනවා. නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ මූලස්ථානය ඒ බව ප්‍රකාශයට පත්කළා.…
මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ පහරදීමකින් තම පියාගේ පාදයක් බිඳී ඇතැයි පවසමින්, ගුණතිලක රාජජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා කොටුව පොලීසියට පැමිණිල්ලක් සිදු…
ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී අනාවරණය…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්ද මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ,…