මෙරට රජයේ රෝහල් කිහිපයකින් පසුගිය කාලයේ වාර්තා වූ ආන්දෝලානාත්මක මරණ හයක් අතරින් පහකට ම හේතුව අසාත්මික ප්‍රතික්‍රියාවක් වන ඇනෆිලැක්සිස් (anaphylaxis)…
පොල්පිතිගම නිකදළුපත ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ 55 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවය. කැත්තකින් සිදුකළ පහරදීමක්…
රජයේ රෝහල්වල හදිසි නොවන සැත්කම් ප්‍රමාද කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…
කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර…