යාපනය වැල්වෙට්ටිතුරෙයි මුත්තුමාරී අම්මාන් කෝවිලේ පූජාවක් අතරතුර දී ගුවන් ගත කරන ලද බැලූනයක් ගිනි ගෙන දැවී නිවසක් මතට කඩා වැටීම…
දිවයින පුරා ඇති විශ්වවිද්‍යාලවල සිසුන්ට ආදර්ශයක් සපයමින් යාපනය සරසවි සිසුන් විසින් සරසවි භූමියේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කර තිබේ.…
යාපනය ඩෙල්ෆ් පොලිස් වසමේ පංච පුද්ගල ඝාතන සිද්ධියෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස…
යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පිහිය සැකකරු විසින් කළ…
යාපනයේ සමාජ ක්‍රියාධරයෙකු ලෙස පෙනී සිටින අරුන් සිද්ධාර්ථන් නැමැත්තා සමග පස් දෙනෙකු මැයි මස 3 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන…
යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු…
කොරෝනා රෝගය වැළදීම නිසා යාපනයේ එක් පුද්ගලයෙකු ඊයේ 20 දා මිය ගොස් තිබේ.ඔහු යාපනයේ පුතූර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. කොවිඩ් උණ…
විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන…
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන බස් රථ කිසිවක් උදෑසන කාලයේ පාසල්…
යාපනයේ පාසල් සිසුන් ලිංගික අපයෝජනයන්ට ලක් කොට ඒවා වීඩියෝ කොට අලෙවි කරන කල්ලියක් අත් අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය මෙහෙයුමක් දියත්…