දෙමළ ජනතාවට එක එක බොරු කියමින් ජනතාව රවටන දෙමළ දේශපාලනඥයින් බුරුතු පිටින්ම විනාශ වී යායුතුයි යැයි ඉලංකෙයි තමිල් අරුසු කච්චි…
මුලතිව්, පුදුකුඩීඉරිප්පු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය සලකුණු කළ නිල ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූපගත කළ එම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු මුලතිව්…
මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් – තුනුකායි ප්‍රදේශයේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටින අතරතුර බිම්බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. සිද්ධියෙන් කම්කරුවන්…
තම දියණියන් දෙදෙනාගේ නිරුවත වීඩියෝ කොට තරුණයින්ට එම දර්ශන අලෙවි කළ මුලතිව් ප්‍රදේශයේ මවක් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් 17 දා අත්…
මුහුදු ජලයෙන් පහන් දල්වන ලෝකයේ එකම කෝවිල ලෙස හැදින්වෙන මුලතිව්, වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පහන් දැල්වීමේ මංගල්ලය ඊයේ (14)…
මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක ළිඳක් තුළ තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ. අද (10) උදෑසන එම සිරුර සොයා ගෙන තිබේ. මෙය…
මුලතිව්, වොඩියාර්කට්ටු කුරුවි ගම්මානයේ ළිඳකින් භූමිතෙල් හමු වීමට පටන් ගෙන ඇත්තේ යුද සමයේදී කොටි සංවිධානයේ ඉන්ධන ගබඩාවක ටැංකියක් සිදුරු වීමෙන්…
උතුරු පළාතේ පාසල් 16ක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්. ඒ අනුව කිලිනොච්චියේ පාසල් 08ක්, වව්නියාවේ…
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවලෙන් තවත් මිනිස් සිරුරු දෙකක අස්ථි කූඩු මතු කරගෙන තිබෙනවා. ඒ සමඟ එම ස්ථානයෙන් සොයා ගත් අස්ථි…
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් කොටි සාමාජිකයෙකුගේ හා තවත් කොටි සාමාජිකාවන් හතර දෙනෙකුගේ ඇට සැකිළි 14 දා හමු වී තිබේ.…