රාජ්‍ය සේවය කළ සියලුම විශ්‍රාමිකයන් වෙත දැනට ලබා දෙන රුපියල් 2,500ක දීමනාවට අමතර රුපියල් 3,000ක් එකතු කොට එළැඹෙන සැප්තැම්බර් මාසයේ…
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
අද (30) දින රාජ්‍ය බැංකු විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ පොහෝ දිනයක් වුවත්,…
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන වාහනවලට පනවා ඇති ආනයන තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය…
විවෘත වෙළෙඳපොළේ රුපියල් 2940/- කට අලෙවි වන ගල් අරක්කු ලෙස හැඳින්වෙන අතිවිශේෂ වර්ගයේ මත්පැන් බෝතලයක අඩංගු මත්පැන්වල සැබෑ වටිනාකම රුපියල්…