ඔට්ටු සහ සුදූ බද්ද ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
රාජ්‍ය සේවකයින්ට අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඊට අදාළ විශේෂ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය…
ආනයනය සඳහා සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 100ත් 150ත් අතර ප්‍රමාණයක් සඳහා ළඟදීම සීමා ඉවත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින…
පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.එම සියලු ආයතන හඳුනාගෙන…
මේ මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා…