මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව…
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම් වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය…
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන විවිධ පාර්ශව විසින් මත පල කර තිබුණා. ඒ අතර මේ පිළිබඳව පැෆ්රල් සංවිධානය…
පූර්ව මැතිවරණ සමයේදී මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති මැතිවරණ පැමිණිලි ගණන ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති…
මේ දින වල සමාජ මාධ්‍ය තුල විවිධ ආයතන සහ උපකාරක පන්ති අලලා කරන ජනාධිපතිවරණ සමීක්ෂණ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.…
ප්‍රභල දේශපාලන පක්ෂ මැතිවරණ නීති රීති උල්ලංඝනය කර ඇති උල්ලංඝනය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මැතිවරණ කොමිෂන්…
ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කර…
එළඹෙන 21 වන්දායින් පසු පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරි ඇති බවටයි, කොමිෂන් සභාව…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සහ එහි අවසන් තීරණය ගැනීමට හෙට (28) දිනයේදී මැතිවරණ කොමිසම රැස්වීමට…
පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා…