මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවදින ජනාධිපති ධූර අපේක්ෂක පේමසිරි මානගේ විසින් මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිළිබඳව පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ 17 වැනිදා…
විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය අහිමි වන බව සඳහන් කරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් පැෆ්රල් සංවිධානය මගින් ලබා දී ඇති බව…
ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. අදාළ මාර්ගෝපදේශ මාලාව මෙන්න.(පොලිස් නිලධාරීන්ට…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා තවත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කෙරනු ඇති බව වාර්තාවේ. පසුගියදා රැස්වූ ආණ්ඩුක්‍රම…
මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් සඳහා නව සාමාජිකයින් පත්කිරීමට නියමිතව තිබේ. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්ථාපිත…