අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ භූමියෙන් පිටව ගියා. එහිදී මාධ්‍ය…
ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප…
මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙනවා. ඒ අනුව…
මෙවර මහ මැතිවරණය සඳහා ඉල්ලුම්කර ඇති තැපැල් ඡන්ද අයදුම්කරුවන් සංඛ්‍යාව පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව…
මහ මැතිවණයෙන් පසු දිවුරුම් දෙන කැබිනට්ටුවේ අග්‍රමාත්‍යවරිය අචාර්ය හරිනි අමරසූරිය බව අමාත්‍ය විජිත හේරත් අද පැවසුවා. මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු…
2025 වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසය වනවිට ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර…
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැය කළ හැකි වියදම් සීමාව…
ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන්…
මෙවර මහ මැතිවරණයේදී මිනිසුන් සිදුකළ යුත්තේ ජාතික ජන බලවේගයට බලය ලබාදීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. ඒ අනුව…
එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව පාඨලී චම්පික මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව…