ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 වසර සඳහා "A" ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය…
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී…
අද (26) දහවල් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු - විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්…
මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති…
ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බව හඟවන වංචනික ක්‍රියාකාරකම්වල දැඩි ලෙස ඉහළ යාමක් මේ දිනවල දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා…
මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පොලී අනුපාත පහත දැමීමට මහ බැංකුව තීරණය…
රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර…
සියලුම බලපත්‍රලාභී බැංකුවල උකස් පහසුකම් මත වාර්ෂිකව සියයට 18ක්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත වාර්ෂිකව සියයට 23ක්, ණය…
පිරමීඩ ව්‍යාපාරවලට පිළිබඳව අවධානයෙන් සිටීමට මහජනතාවට උපදෙස් ලබා දෙන බවත්, පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම්…