පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
1983 සිට 2009 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්වලදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා රාජ්‍ය…
නව කැබිනට් අමාත්‍යවරුන් 12දෙනෙකු සහ ආණ්ඩුකාරවරුන් 06දෙනෙකු මේ මස අග පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා…
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.…
ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම සම්බන්ධව තීන්දු ගන්නේ ස්වකීය අභිමතය පරිදි බව පොදුජන එක්සත් පෙරමුණ පවසයි.පෙරේදා සිය අය-වැය කතාව කරමින්…
ආණ්ඩුව තුළ පොහොට්ටුවේ රාජපක්ෂ පාර්ශවය සහ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බලය වැඩිකරගැනීම සඳහා තියුණු සටහනක නිරත වෙමින් ඇති බව අභ්‍යන්තර…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි. ඒ හේතුවෙන්…