ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රටවල් අතුරින් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ…
දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරු දැරූ තිදෙනෙකු ඉන් ඉවත් කර තිබෙනවා. ඒ, අද (30) රැස්වූ පක්ෂ විධායක සභාව විසින්.…
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය…
උත්සව සමයේ වෙළදපොලේ සිදුවන අනිසි මිල වැඩිවීම් පාලනය කිරීමට ඉදිරි සතියේදී බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්…
මෙරට දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය…
සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත…
කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බද්ධ අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය…
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව හිටපු අමාත්‍යවරයෙකු වන දයා ගමගේ මහතාට ලබා දීමේ සූදානමක් ඇතැයි සන්ඩේ අයිලනඩ් පුවත්පත වාර්තා කරයි. එම…
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී කිලෝ ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත විමේ සිද්ධිය සම්බන්ධව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්…