මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහනුවර පොලිසිය…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සිව්දෙනකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පියවර ගෙන තිබෙනවා. ඒ…
යාපනය පුන්කූඩතිවූ ප්‍රදේශයේ පාසල් දැරියක වූ ශිවලෝනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියමව…
මහනුවර ජාතික රෝහලේ උගුර කණ නාසය පිළිබඳ ඒකකයේ ශල්‍යාගාරයට යාබද වෛද්‍යවරියන් ඇඳුම් මාරුකරන ස්ථානයේ දර්ශන රහසින් රූගත කළ රෝහල් සුළු…
දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල…
උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලබා දුන් කෙෆ්‍රිඇක්සෝන් (Ceftriaxone) ප්‍රතිජීවක ඖෂධය අසාත්මික වීම නිසා මරණයට පත්වුන පොත්තපිටිය…
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මහනුවර, කටුගස්තොට ප්‍රධාන පෙළේ බාලක පාසලක සිසුවකුට එම විදුහලේම සිසු පිරිසක් විකට් පොලුවලින්…
මහනුවර, කටුගස්තොට ප්‍ර්‍රධාන පෙලේ පාසලක ඇති වූ ගැටුමකදී සිසුන් පිරිසක් විසින් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දී තිබෙනවා. එම පහරදීමෙන්…
මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද කැතීටරකරණ ඒකක දෙකෙන් එක් ඒකකයක් මැයි මස 06 වැනි දින සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය…
මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම පියා තම පුතා සමග මාර්ගය හරහා ගමන් කරමින්…