පාර්ලිමේන්තුව විසින් රුපියල් කෝටි 07කට අධික බිලක් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන්…
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.…
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක…
ප්‍රකාශ නොකළ රත්‍රං කිලෝ තුනහමාරක් රැගෙන පැමිණ කටුනායක ගුවන් තොටුපොළේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි…
විදුලිබල මණ්ඩලය ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ…
ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව විදුලි ගාස්තුව අඩු විය යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු…
ඉන්ධන මිල අඩු කිරීම හරහා විදුලි බිල පහත දැමීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කඩිනමින් ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම ව්දුලි බල මණ්ඩලයට…
විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණය බලරහිත කරන ලෙස…
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදෙස් සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසු අද (28) නැවත සිය කාර්යාලය වෙත පැමිණ…
අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු…