තෛපොංගල් දිනය යෙදී තිබෙන 15වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.