සංශෝධිත බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථවලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන පවසනවා.…
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය…
ඉන්ධන මිල අඩු කළද මෙවර බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් වෘත්තිය සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ…
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස්…
හෙට සිට බස් ගාස්තු අඩු කිරීමට ගත් තීරණය අත්හිටවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා. එහි සභාපති ගැමුණු…
ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා තිබෙනවා. මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ අද…
ජනවාරි (01) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත සියයට 18ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු…
ඩීසල් ලීටරයක් රුපියල් 10කින් වැඩිවුවත් බස් ගාස්තු සංශෝධනයක් කිරීමට එය ප්‍රමාණවත් නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු…
හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.…
අවම බස් ගාස්තු සංශෝධනයක් සහ 7% බස් ගාස්තු සංශෝධනයක් සිදු වේ යැයි අපේක්ෂා කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් රථ…