බන්දුල ගුණවර්ධන

ජනමාධ්‍ය ඇමති බන්දුලගේ අණින් රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ ඉවත් කරයි !

ප්‍රවෘත්ති විකාශනයේ දී තමන්ගේ ප්‍රවෘත්තිවල ප්‍රමාණය අඩු බවට චෝදනා කර ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ…

1 year ago

රූපවාහිනී ප්‍රවෘත්ති බන්දුල නිසා ගොඩදාන්න බැහැ – ප්‍රවෘත්ති අංශයේ දරුණු කඩා වැටීමක් !

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නැතහොත් ජාතික රූපවාහිනිය යනු අපේ රටේ එක් පැත්තකින් ගතහොත් නිදා සිටින මහා යෝධයෙක් ලෙස හැදින්වීම වරදක් නැත.…

2 years ago

ජාතික උරුමයක් වුණු දන්නෝ බුදුන්ගේ ගීතය !

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 1903 වර්ෂයේ දී ජෝන් ද සිල්වා…

2 years ago

ශාන්ත බණ්ඩාරට අලුත් ඇමතිකමක් !

වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ…

2 years ago

රාජ්‍ය සේවකයින්ගේ දීමනා සම්බන්ධයෙන් <strong>විශේෂ</strong> චක්‍රලේඛයක් !

රාජ්‍ය සේවකයින්ට අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඊට අදාළ විශේෂ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය…

2 years ago

බන්දුල ගුණවර්ධන නිසා පිටිපන හන්දියට අලුත් නමක් !

ඇමති බන්දුල ගුණවර්ධනට හූ කීමේ සිදුවීමෙන් පසු හෝමාගම පිටිපන හන්දියේ නම බන්දුල හූ කාපු හන්දිය ලෙස වෙනස් කිරීමට ගම්වාසීන් විසින්…

2 years ago

අධිවේගී යතුරුපැදි පදින්න කැමති අයට සුභ පණිවිඩයක් !

ලියාපදිංචි කර නොමැති අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරුපැදි නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කිරීමට නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ප්‍රවාහන,…

2 years ago

වේගා මෝටර් රථවලට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය !

වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර්…

2 years ago

හයිලෙවල් පාරේ යන අයට විශේෂ පණිවිඩයක් !

හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ.…

2 years ago

ව්‍යාපෘති කාර්යාල 55ක් වැහෙන ලකුණු !

දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට…

2 years ago