බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය ආසන 6කුත් සමගි ජන බලවේගය ආසන 2කුත් නව…
අද(01) උදෑසන බදුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරලීයෑමෙන් 35 දෙනෙකුට වැඩි පිරිසක් බදුල්ල…
බදුල්ලේ පාසල් වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් අද…
බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,හිටපු සංචාරක ඉඩම් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු,රාජ්‍ය අමාත්‍ය චාමර…
ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ් අනුව…
නක්ල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී අනවසර කඳවුරු බැඳ රක්ෂිතය තුළ ගිනි මැල පත්තු කරමින් සාද පැවැත්වීම සම්බන්ධයෙන් කාන්තාවන් පස් දෙනෙකු…
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන සහ…
බදුල්ල -මුත්තෙටුවේගම අතර ධාවනය වන පුද්ගලික බස් රථයක සේවකයන් හා එම මාර්ගයේම ධාවනය වන ලංගම බස්රථයක සේවකයන් අතර අද (25)…
දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක…