ජනාධිපතිවරයාට ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් බංග්ලාදේශ සිසු විරෝධතා නැවතත් ආරම්භ වී තිබෙනවා. මෙම විරෝධතා අතරතුර, ඔවුන් ජනාධිපති මන්දිරය වැටලීමටත්…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ පසුගිය වසරේ පැවති ක්‍රිකට් එක්දින ලෝක කුසලානයේදී…
බංග්ලාදේශයට නව ගීතයක් සහ ධජයක් ඉල්ලමින් රැඩිකල්වාදීන් සිදුකළ ඉල්ලීමත් සමඟ බංග්ලාදේශයේ මතභේදාත්මක තත්වයක් උද්ගත වී තිබෙනවා. කෙසේවෙතත් රැඩිකල්වාදීන්ගේ එම ඉල්ලීමට…
බංග්ලාදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පිරිස අතර ළමුන් 12…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ඊයේ (26)…
බංග්ලාදේශ රජයට එරෙහිව අගෝස්තු 7 වැනිදා පැවති විරෝධතාව අතරතුර රූබල් ඉස්ලාම් නම් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව මෙම චෝදනා…
බංගලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ 2024 කාන්තා පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය…
බංග්ලාදේශයේ පසුගිය සති කිහිපය පුරා පැවතුණු දැඩි මහජන විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස එරට හිටපු අගමැතිනි ශෙයික් හසීනාට එම ධුරයෙන් ඉවත් වීමට…
අගමැතිනී ෂේක් හසීනා ඉල්ලා අස් වී රට හැර යාමෙන් පසු බංග්ලාදේශය තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.…
දිගින් දිගටම පවතින විරෝධතා හමුවේ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී රටින් පලා ගොස් ඇති බව වාර්තා වෙනවා. ජනතාව ජාතික…