දිස්ත්‍රික්ක 07ක හෙක්ටයාර් භාගයකට අඩුවෙන් කුඹුරු වගාකරන ගොවීන්ට 50Kg යූරියා පොහොර මිටියක් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ…
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා…
අද (15) සවස සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් දරුවන් 06 දෙනෙකු ඇතුළු 23 දෙනෙකු තුවාල ලබා…
පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදැමීමේ දෙවන අදියර සඳහා පොලොන්නරුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීනී සහ පරිසරවේදීන් විරුද්ධත්වය ලිඛිතව ප්‍රකාශ කර තිබියදී…
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ආරම්භ කර තිබේ. ඊයේ (22) පොළොන්නරුවේ පැවති සමගි ජන…
උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද (17) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් ඉදිරි දින කිහිපය තුළ, 17වන දින සිට අපේක්ෂා කරයි.…