තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ…
පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා පවසන්නේ, දේශබන්දු තෙන්නකෝන්…
පොලිස්පතිවරයා ලෙස පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නට තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දී ඇති බව වාර්තා වනවා. මහජන…
පසුගිය වසරේ (2022) මැයි 09 සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් 73 දෙනෙකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ, විශේෂ විමර්ශන ඒකකය විසින් මූලික…
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට එම විභාගයටම පෙනී සිටි තවත් සිසුන් පිරිසක් විසින් අමානුෂික…
රිය අනතුරක් සිදුකොට පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම්…
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මහනුවර, කටුගස්තොට ප්‍රධාන පෙළේ බාලක පාසලක සිසුවකුට එම විදුහලේම සිසු පිරිසක් විකට් පොලුවලින්…
අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද (ජූනි 7) පස්වරුවේ කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…
ජීවිතාන්තය තෙක් සිරදඬුවමට ලක්විය හැකි වරදකට ප්‍රමාණවත් තරම් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලඟ තබාගෙන සිටි 16 හැවිරිදි දැරියක් විශේෂ කාර්ය බලකාය…
හිටපු ව්‍යාපාර නායක දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය අධිකරණ නියෝග ප්‍රකාරව ලබන 25 වැනිදා ගොඩ ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික…