සැත්කම් සිදුකිරීමට පෙර රෝගීන් නිර්වින්දනය කිරීමට භාවිතා කරන නිර්වින්දන වායු ඖෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ…
තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදූවූ බව පැවසෙන මරණයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ඊයේ (16) අනාවරණ කළේය. පසුගිය 28 වනදා එම…
උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ 21 හැවිරිදි චමුදි සන්දිපනී මධුෂිකා ජයරත්න තරුණිය මියගොස් ඇත්තේ ලබා දුන් ඖෂධයේ වරදක්…
පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන් අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙකු මියගොස් ඇති බවට…
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දන ඖෂධයක් ලබා දීමෙන් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් කාන්තාවක් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය වෘත්තීය…