පාස්කු ප්‍රහාර නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර…
හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර එම තනතුරුවලින් ඉවත් කිරීමේ කිසිම තීරණයක් නැතැයි…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ වන විට විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තිබෙනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙයවූ පුද්ගලයින් ට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත…
පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන් කල්ලියට පුපුරණ ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ බලපත්‍ර තහනම් කළ නමුත් ටික කාලෙකට පසු ආරක්ෂක අමාත්‍යාංශය…
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව කළ චෝදනා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී ඇති…
පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටි මහමොළකරු අබු හින්ද් නමින් පෙනී සිටි පුද්ගලයා බව තහවුරු වී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය…
කිසිවකුගෙන් පළිගැනීමට හෝ සිරගෙදර යවනවා වෙනුවට පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන සත්‍යය පමණක් දැන ගැනීමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳ…
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ. ඔහු එම…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුවට අදාළව අධිකරණය විසින් නියම කළ මිලියන 100ක මුදල,…