අද (26) දහවල් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු - විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්…
හෙට (24) දින සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පාසල් අනධ්‍යයන සේවකයින් හෙට (24)…
එළඹෙන 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම්…
පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා වසා…
ආපදා තත්ත්වයන් හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 36ක් හෙටත් (07) වසා තබන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර,…
බස්නාහිර පළාතේ කොටිකාවත්ත සහ කොළොන්නාව අධ්‍යාපන කලාපවල පාසල් මෙන්ම සහන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන පාසල් ද හෙට (06) වසා තැබෙන…
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට ආරම්භ කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කරනවා. දැනට ගංවතුර තර්ජනයට ලක්ව…
පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් රත්නපුර අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත, අයගම සහ කලවාන අධ්‍යාපන…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (04) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. දකුණු පළාතේ…
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) වසා තැබීමට තීරණය කර ඇති බව…