රුපියල් 500 ව්‍යාජ නෝට්ටු හයක් සන්තකයේ තබාගෙන තඹුත්තේගම බස් නැවතුම්පොළ රැඳී සිටි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තඹුත්තේගම පොලිසිය පැවසුවේ…
ගල්ගමුව, රඹොට්ටුකුලම වැවේ දිය නාමින් සිටි ළමයකු ඊයේ (12) දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 15 හැවිරිදි ගල්ගමුව,…
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මහනුවර, කටුගස්තොට ප්‍රධාන පෙළේ බාලක පාසලක සිසුවකුට එම විදුහලේම සිසු පිරිසක් විකට් පොලුවලින්…
මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම වැවේ දියනෑමට ගිය පිරිසක් අතරින් පාසල් සිසුවියක් දියේ ගිලී මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ,…
ඉදිරියේ දී පාසල් ආශ්‍රිතව ලාදුරු රෝගී පරීක්ෂාවන් සිදුනොකිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද්…
මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක ගැටී පාසල් සිසුවියක් මියගොස් තිබේ. ඊයේ (25) මාතර, නුපේ රේල් ගේට්ටුවත් පඹුරණ…
තම ඩිපෝවට අයත් බස් රථවල ගමන් ගන්නා පාසල් සිසුන් වාර ප්‍රවේශ පත්‍ර වලින් ගමන් ගන්නේ නම් ඔවුන් රැවුල වැවීම කොණ්ඩය…
පවතින අධික උෂ්ණත්වය මත පාසල් සිසුන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙත…
කනිෂ්ඨ විද්‍යාලයක සිසුන් 17 දෙනකුගේ කොණ්ඩය කපා වාර විභාගයට පෙනී සිටීමට ඉඩ නොදී පාසලෙන් එළවා දැමු පුවතක්ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.…
2023 පළමු පාසල් වාරයේ 01 අදියර යටතේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා සහ 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා…