කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 12ක්…
මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඉලංකෙයි තමිල් අරුසු කච්චියට මන්ත්‍රි ධුර…
එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත…
මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදට (04) යෙදී තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස…
එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්…
මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය ලෙස අද (01) දිනය ක්‍රියාත්මක වනවා. ඒ අනුව අද පස්වරු 4.30…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වනවා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල,…
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා වැය කළ හැකි වියදම් සීමාව…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී ලබාදෙන බව සඳහන් වනවා. ඒ අනූව අපේක්ෂකයන්ගේ මනාප අංක අදාළ දිස්ත්‍රික්…