ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග…
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ. සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසීය.
අද(15) දිනයේ දී පාන් මිල සංශෝධනය කිරීමට නියමිතව තිබුණත් එය සිදුනොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. බලපත්‍රලාභින්ට පමණක්…
ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර තිබේ. බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ අද (08) මධ්‍යම රාත්‍රියේ…
පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කරනවා මිස තවත් වැඩි කිරීමට සූදානමක් නැති අතර අඩුම තරමින් පාන් ගෙඩියක්…
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව…