මෑතකදී රජය විසින් හඳුන්වා දුන් විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අත්හිටුවාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම…
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට ඊයේ තීරණය කලා. ඒ අනූව පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ජනරජ…
ඉදිරියේදී නිර්මාණ කෙරෙන නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර දුන්නහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මේ…
රජයේ මුදල් කාරක සභාවේ විපක්ෂය නියෝජනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ව නම් කර ඇත. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී…
එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ දෙනම…
ලබන මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත…
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා, නව ලංකා නිදහස් පක්ෂය…
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ගොඩනැගෙන සන්ධානයකට එක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයෙන්…
රටට අවශ්‍ය වන්නේ රටේ තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු…
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන්…