ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය විසින් දඹුල්ල තන්ඩර්ස් හිමිකරු වන Imperial Sports Group ප්‍රධාන විධායක නිලධාරී තමිම් රහ්මාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය අවසර ලබාදී තිබේ.…
ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔහුගේ නඩු ගාස්තු සියල්ල…
ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නිතී විරෝධි බව ක්‍රිකට් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය…
ඔස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවකට ලක්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවෙන් නිදහස් කර තිබෙනවා.…
අද(19) දෙවැනි දිනටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරියක ඉදිරියේ විභාග…
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තරුණියක සමග ලිංගික කටයුතුවල නිරතවීමේ දී තමා කිසිදු නීති විරෝධී ක්‍රියාවක නිරත නොවු බව ශ්‍රී ලංකා ක්‍රිකට්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික බලහත්කාරකම් කිරීමේ නඩුව එළඹෙන ජූලි මස 07වැනිදා විභාගයට ගැනීමට (Trials) සිඩ්නි ඩව්නිං…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ක්‍රීඩා තහනමක් පනවන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර ඇත. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ…