ඊශ්‍රායලය සමග පවතින සියලු වෙළඳ සබඳතා අත්හිටුවීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා. ඒ, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේදී මානුෂික අයිතිවාසිකම් කඩකරන බවට…
තුර්කියේ අන්කාරා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රහාරය එල්ල කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්…
තුර්කියේ, ඉස්තාන්බුල් ගුවන්තොටුපළේ ව්‍යාපෘතියක සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී 27 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ…
මේ වනවිට ලොව රටවල් කිහිපය ජාතික මැතිවරණ පැවැත්වෙන අතර එහි ප්‍රතිපලවලට අනුව පවතින පාලනයන් බිද වැටෙන ලකුණු මේ වනවිට පහළ…
තුර්කි ජනාධිපතිවරණයේ මේ දක්වා නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව හිටපු ජනාධිපති රිසෙප් තායිප් අර්දවාන් පෙරමුණේ පසුවෙයි. ඔහු සියයට 49.49ක ඡන්ද…
තුර්කි භූකම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් ඇති බව හෙළිව තිබෙනවා. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ භූකම්පනයෙන් පසු අතුරුදහන්ව…
ඉකුත් සඳුදා (06) තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවලින් මිය ගිය ගණන මේ වන විට 23,700 ඉක්මවා ඇති බව විදෙස්…
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.…
තුර්කියේ භූ කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය සොයා ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.…
තුර්කියේ සඳුදා ඇති වූ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු ආරක්ෂිතව සිටින බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති…