2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ…
ඊයේ (09) දිනට යෙදී තිබුණු ලෝක තැපැල් දින ජාතික සැමරුම් උළෙලේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් ගේ…
150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අද (09) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක් පැවැත්වුණා. එම උත්සවයට සහභාගී වූ අමාත්‍ය විජිත හේරත්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට…
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම මේ වනවිට සියල්ල අවසන් කර ඇති බව තැපැල්…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසනවා. ඒ අනුව අද දිනයේ…
තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ඊයේ…
අද (08) දිනය 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනූව…
මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ…
හෙට සිට ජනාධිපතිවරණය අවසන් වනතුරු සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුවද දන්වා තිබෙනවා. ජනාධිපතිවරණයේ…