දිවයිනේ දිස්ත්‍රික්ක පහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවධානම් කලාප වශයෙන් නම් කර තිබෙනවා. වත්මන් කාලගුණික තත්වය හේතුකර ගනිමින්…
ඩෙංගු රෝගීන්ගෙන් ප්‍රධාන රෝහල් පිරීයාමත් සමග ඉදිරියේදී පර්යන්ත රෝහල් ද සූදානමින් තැබීමට කටයුතු කරමින් පවතින බව ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය…
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර ආරම්භයේ සිට මැයි මස 09 වැනිදා දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 31,993 ක් වාර්තා වී තිබෙනවා.…
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නිජිත් සුමනසේන…
මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ…