අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු වෙනුවට ඩිමොක්රටික් පක්ෂයෙන් ජනපතිවරණ අපේක්ෂක ලෙස…
ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා සහ මිසයිල දියත් කර තිබෙනවා. එය ප්‍රබල ප්‍රහාරයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ. ඉරානයේ ඉස්ලාමීය…
හමාස් සංවිධානයට එරෙහි යුද්ධය තවත් මාස කිහිපයක් ක්‍රියාත්මක වනු ඇතැයි ඊශ්‍රායලය ප්‍රකාශ කරනවා. ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ නිරපේක්ෂ ජයග්‍රහණයක් යුද්ධයෙන්…
කොංග්රස් මණ්ඩල අනුමැතියකින් තොරව ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් අලෙවි කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පරිපාලනය හදිසි තීරණයක් ගෙන ඇති…
සති තුනකට වැඩි කාලයක් ගාසා තීරයේ සිරවී සිටි සිවිල් වැසියන්ට ඊජිප්තුවට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ, ජනතාවට පිටවීම සඳහා පළමු…